අප පාසලේ අරමුණු

අප පාසලේ අරමුණු

 

  • සරක් පාසා සුහුරු පන්තිකාමර එක බැගින් ඇති කිරීම.
  • ඉගෙනුම් ඉගැන්වීමේ ක‍්‍රියාවලිය ගුණාත්මක බව වැඩි කිරීම සඳහා තව දුරටත් තාක්ෂණය යොදා ගැනීම.
  • බුද්ධිමත්, විනයගරුක, යහපත් ආකල්ප සහිත දරු පරපුරක් බිහි කිරීම.
  • S5 සංකල්පය තුළින් පාසල හා පාසල් පරිසරය ක‍්‍රමානුකූල කිරීම.
  • සියලූම ශ්‍රේණි වල සිසුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය තුළින් සියලූම විෂයයන්ගේ ඇගයීම් ප‍්‍රතිශතය 100% දක්වා වර්ධනය කිරීම.
  • අ.පො.ස.(සා.පෙළ), අ.පො.ස.(උ.පෙළ) ප‍්‍රතිඵල වාර්ෂිකව 10% කින් ඉහළ දැමීම.
  • ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල 50% කින් ඉහළ නැංවීමට කටයුතු කිරීම.
  • විශ්ව විද්‍යාලයට පිවිසෙන ශිෂ්‍ය සංඛ්‍යාව වාර්ෂිකව වැඩි කර ගැනීම.
  • විෂය සමගාමී කටයුතු සඳහා සියලූම සිසුන්ගේ සහභාගිත්වය ලබා ගැනීම.
  • ඉංග‍්‍රීසි, සිංහල, විද්‍යාව, ගණිතය, තොරතුරු තාක්ෂණය යන විෂයයන් දරුවාට ප‍්‍රියමනාප විෂයයන් බවට පත් කිරීමට ක‍්‍රමවේදයන් සකස් කිරීම.
  • ප‍්‍රධාන විෂයයන් හැර අනෙකුත් විෂයයන්ගේ ප‍්‍රතිඵල ඉහළ නැංවීම තුළින් උසස් පෙළ හදාරන ප‍්‍රමාණය වර්ධනය කිරීම.
  • නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ පාසල තුල ක‍්‍රියාත්මක කිරීම.