(+94) 0412226813
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kotawila Sri Rathanapala M.V.

MR/ Kotawila Sri Rathanapala Maha Vidyalaya

Matara Zone

  • Register
  • Login
Kotawila Sri Rathanapala M.V.

MR/ Kotawila Sri Rathanapala Maha Vidyalaya

Matara Zone

  • මුල් පිටුව
  • අප ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘ
      • ආදී විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසල් පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංජනය සහ ආදර්ශපාඨය
      • පාසල් කොඩිය
      • පාසල් නිල වර්ණය
      • පාසල් නිල ඇදුම
      • පාසල් නිල නිවාස
    • නීති සහ රෙගුලාසි
    • පාසලේ අරමුණු
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතීක අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යන කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
    • වාර්ෂික ලේ දන්දීමේ කඳවුර - 2022
    • සරසවි අසිරි - 2022
  • ජයග්‍රහණ
    • සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය
    • සිංහල භාෂා දින තරඟ
  • සමාජ සහ සංගම්
    • පාසල් දෘඩාංග කණ්ඩායම
    • කැඩෙට් කණ්ඩායම
    • පරිසර භට නියමු කණ්ඩායම
    • වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘ
  • ආදී විදුහල්පතිවරු
  1. Home
  2. අප ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

 

පාසලේ ඉතිහාසය

 


දකුණු පලාතේ මාතර දිස්ත‍්‍රික්කයේ වැලිගම් කෝරළයේ කොටවිල බටහිර ග‍්‍රාමයේ පිහිටි කොටවිල මහා විදුහල ක‍්‍රි.ව. 1914.01.16 වන දින ශාස්ත්‍රෝදය බෞද්ධ මිශ‍්‍ර පාඨශාලාව ලෙස ආරම්භ විය. පාසලේ ආදි කතෘ වූයේ කොටවිල ශ‍්‍රී රතනපාලාභිධාන නායක ස්වාමීන් වහන්සේ ය. එදා උන් වහන්සේ විසින් අද මාර/ කොටවිල ශ‍්‍රී රතනපාල මහා විද්‍යාලයය නමින් හැඳින්වෙන මෙම විදුහල ආරම්භ කළේ කොටවිල ප‍්‍රදේශයේ දරුවන්ගේ ගුණවත්බව, බුද්ධිමත් බව වර්ධනය කොට, අනාගත ලෝකයට සරිලන සැබෑ දරු පරපුරක් බිහි කිරීමේ අරමුණ ඇතිවය. මාර/කොටවිල රතනපාල මහ විදුහල නමින් ප‍්‍රකට වූ මෙම පාසල 2014.11.05 දින සිට මාර/කොටවිල ශ‍්‍රී රතනපාල මහා විද්‍යාලයය නමින් නම් කරන ලදි. වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 500 ඉක්මවන අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පාදක කර ගනිමින් නිපුණතා සාක්ෂාත් කර ගැනීම සඳහා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ප‍්‍රමුඛව කටයුතු කරයි. සෑම වසරකම 60‍ ඉක්මවූ ශිෂ්‍ය සංඛ්‍යාවක් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය ලබයි. පසුගිය වර්ෂ කිහිපයකදීම ජාතික මට්ටම අභිබවා සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල වාර්තා කිරීමට දරුවන්ට හැකියාව ලැබී ඇත. ශිෂ්‍යත්ව විභාගයේ දී සමත් ප‍්‍රතිශතය 80‍ ඉක්මවයි. මෙම විදුහලේ සිසු දරු දැරියන් විෂය සමගාමී සහ විෂය බාහිර ක‍්‍රියාකාරකම් වලින් කොට්ඨාස, කලාප, පළාත් මෙන්ම සමස්ත ලංකා ජයග‍්‍රහණ අත්පත් කර ගෙන ඇත.

ආරම්භ කළ වර්ෂය

1914 ජනවාරි 16

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

 03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

14

මුල් ගුරු ස්වාමීන් වහන්සේගේ නම

කොටවිල ශ‍්‍රී රතනපාලාභිධාන නායක ස්වාමීන් වහන්සේ

පාසලේ ආදි කතෘගේ නම

කොටවිල ශ‍්‍රී රතනපාලාභිධාන නායක ස්වාමීන් වහන්සේ

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

 02

පාසලේ නම

 කොටවිල මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

කොටවිල ශ‍්‍රී රතනපාලාභිධාන නායක ස්වාමීන් වහන්සේ

පාසල පැවැත්වූ ස්ථානය

කොටවිල ශ්‍රී සුනන්දාරාම විහාරස්ථ භූමියේ ගොඩනැගිල්ලක

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1914 ජනවාරි 16 දින

 

 

 

{QF3=5}

Kotawila Sri Rathanapala M.V.

MR/ Kotawila Sri Rathanapala Maha Vidyalaya

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/ Kotawila Sri Ratanapala Maha Vidyalaya, Kotawila, Kamburugamuwa,Matara

: (+94)0412226813

: [email protected]

Supported By

© 2026 Kotawila Sri Rathanapala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk