වාර්ෂික ලේ දන්දීමේ කඳවුර - 2022

විද්‍යාලයේ වාර්ෂික ලේ දන්දීමේ කඳවුර මෙවර ද සංවිධානය කරන ලදි. එම වැඩසටහන 2022 ඔක්තෝම්බර් මස 26 දින දවස පුරා පාසල් භූමියේ දී සාර්ථක  ලෙස පැවැත් වූ අතර පාසලේ අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් සියයක් පමණ ලේ දන්දීම සඳහා සහභාගී විය.