(+94) 0412226813
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kotawila Sri Rathanapala M.V.

MR/ Kotawila Sri Rathanapala Maha Vidyalaya

Matara Zone

  • Register
  • Login
Kotawila Sri Rathanapala M.V.

MR/ Kotawila Sri Rathanapala Maha Vidyalaya

Matara Zone

  • මුල් පිටුව
  • අප ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘ
      • ආදී විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසල් පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංජනය සහ ආදර්ශපාඨය
      • පාසල් කොඩිය
      • පාසල් නිල වර්ණය
      • පාසල් නිල ඇදුම
      • පාසල් නිල නිවාස
    • නීති සහ රෙගුලාසි
    • පාසලේ අරමුණු
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතීක අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යන කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
    • වාර්ෂික ලේ දන්දීමේ කඳවුර - 2022
    • සරසවි අසිරි - 2022
  • ජයග්‍රහණ
    • සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය
    • සිංහල භාෂා දින තරඟ
  • සමාජ සහ සංගම්
    • පාසල් දෘඩාංග කණ්ඩායම
    • කැඩෙට් කණ්ඩායම
    • පරිසර භට නියමු කණ්ඩායම
    • වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යන කාර්ය මණ්ඩලය
  • අනධ්‍යන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යන කාර්ය මණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය
මාර/ කොට්විල ශ්‍රී රතනපාල මහා විද්‍යාලය

 

1914 වසරේ සිට වසර 108ක දීප්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ශාස්ත්‍රෝදය බෞද්ධ මිශ්‍ර පාසල අද වන විට මාර/ කොට්විල ශ්‍රී රතනපාල මහා විද්‍යාලය නමින් වැලිගම අධ්‍යාපන කොට්ඨාසයේ සහ මාතර අධ්‍යාපන කලාපයේ ප්‍රධාන අධ්‍යාපන ආයතනයක් ලෙස රටේ අනාගතයට වටිනා ළමා පරපුරක් දායාද කරමින් සිටී. විශේෂයෙන්ම අපේ පාසල වැලිගම අධ්‍යාපන කොට්ඨාසයේ අ.පො.ස: සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් වැඩිම ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර අපො.ස :උසස් පෙළ 60‍්% ට වැඩි සමත් ප්‍රතිශතයක් සමඟ අධ්‍යාපනයේ ජයග්‍රහණ ලබා ඇත. අපගේ ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාකාරකම් 21 වැනි සියවසේ අධ්‍යාපන ක්‍රමයට ගැළපෙන පරිදි පෙළගැසී ඇත. විද්‍යාලයේ කුසලතා මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමය තුළ උගන්වමින් සහ ඉගෙනුම ලබමින් දක්ෂතා සහ කුසලතාවන්ගෙන් හෙබි දරුවකු සමාජයට ලබාදීමේ වගකීම ඉලක්ක කරගත් දැක්මක් කරා ගමන් කරමින් අපේ දරුවන් තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අපගේ අරමුණයි. ඒ සඳහා විද්‍යාලයීය හිතවතුන්ගෙන්, ගරු, ආදි සිසුන්ගෙන්, කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලැබෙන දායකත්වය අපගේ ඉදිරි ගමනට මහඟු පිටිවහලක්ය. විෂය හා විෂය සමගාමී කුසලතාවලින් පිරි සෞඛ්‍ය සම්පන්න පෝෂණයක් ඇති දරුවන් පිරිසක් බිහි කිරීමේ අපේ ගමන සාර්වාථක වේවායි ප්‍රාර්තනා කරමු.

Kotawila Sri Rathanapala M.V.

MR/ Kotawila Sri Rathanapala Maha Vidyalaya

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/ Kotawila Sri Ratanapala Maha Vidyalaya, Kotawila, Kamburugamuwa,Matara

: (+94)0412226813

: [email protected]

Supported By

© 2026 Kotawila Sri Rathanapala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk